බ්ලොග් අඩවිය

ආයුබෝවන්!

නොවැම්බර් 11, 2008, Malinthe Samarakoon

සිංහල බ්ලොග් මැරතන් දවස් වල යාලුවො ටික නුවර ආපු වෙලාවෙ ඇතිවෙච්ච අදහසක් අද සාර්ථකව දියත් කරන්න හැකි වුණා. ඒ වෙන මොකක්වත් නෙවෙයි වර්ඩ්ප්‍රෙස් සිංහල බසින් නිකුත් කිරීම. ඔව් දැන් ඔබට වර්ඩ්ප්‍රෙස් බ්ලොග්කරණ මෘදුකාංගය සිංහල භාෂාවෙන් භාවිතා කරන්නට පුළුවන්. අද දින ඇරඹූ මෙම අඩවිය මගින් සිංහල වර්ඩ්ප්‍රෙස් පිළිබඳ නවතම තොරතුරු ඉදිරියට ලබාගන්නට හැකිවේවි. දැන් ඉතින් තවත් බලා නොඉඳ සිංහල වර්ඩ්ප්‍රෙස්ම දැන්ම ස්ථාපනය කරගන්න!

ප්‍රතිචාර

  1. අමල් ඉෂාන්ත නොවැම්බර් 11, 2008, ප.ව. 3:54 #

    ජයවේවා…!

  2. දක්ෂික ජයතිලක නොවැම්බර් 12, 2008, පෙ.ව. 3:02 #

    ඔබ සියලු දෙනගේ උත්සහය අගය කරමි. තවත් පිටු කිහිපයක් සම්පූර්ණ වනු දකිනු කැමැතෙමි.

    wp-admin/setup-config.php

    ස්තුතියි. ජය වෙවා..!

  3. Malinthe Samarakoon නොවැම්බර් 12, 2008, පෙ.ව. 4:07 #

    @දක්ෂික: ඔව් ඉක්මණින්ම එයත් සකසන්නම්. දැන්වූවාට ස්තූතියි.

  4. sameera දෙසැම්බර් 6, 2008, පෙ.ව. 7:27 #

    ෙමය යාවත්කාලින කරන්න සවර් ඒකක් නැතුව බැරිද

    db ඒකක් ඔනමද

  5. Malinthe Samarakoon දෙසැම්බර් 12, 2008, පෙ.ව. 7:05 #

    @sameera: වර්ඩ්ප්‍රෙස් ස්ථාපනය කරන්නට db එකක් අවශ්‍යයි.

  6. Uraj ජනවාරි 25, 2009, ප.ව. 7:37 #

    WAMPSERVER eka use karalaa DB eka hadaagannee kohomada…..??

  7. Malinthe Samarakoon ජනවාරි 26, 2009, පෙ.ව. 3:14 #

    @Uraj: මේක බලන්න: http://tinyurl.com/bjs4rv

  8. මහින්ද ඇල්ලේගල මැයි 13, 2009, පෙ.ව. 6:50 #

    මේක බලන්න.
    http://www.sawmac.com/xampp/

    XAMPP හරිම ලේසි……..

    විවෘත ප්‍රභව පරිගණක මෘදුකාංග වලට ජය වේවා

  9. යජිත් අජන්ත ජූනි 25, 2009, පෙ.ව. 4:26 #

    නියම වැඩක්…
    ජයවේවා…!

ප්‍රතිචාරයක් එක්කරන්න