WordPress | Sinhala
2.8 තවමත් යාවත්කාල කරන්න කියනවද?
		<description>ඔබ 2.8 වෙත යාවත්කල කළ පසුවත් යාවත්කාල කිරීමක් ඇති බව පෙන්වන පණිවිඩය දකින්නට ඇත්නම්, ඒ ගැටළුව විසඳාගැනීම සඳාහා එය නැවත වරක් ස්වයංක්‍රීයව යාවත්කාල කරන්න. මෙම දෝෂය අද උදෑසන විසඳනු ලැබුවා. ඒ නිසා දෝෂය නොමැති නව අනුවාදය ලබාගැනීමෙන් එම කරදරයෙන් මිදිය හැකියි :) </description>
2.8 නිකුත් කළා!
		<description>වර්ඩ්ප්‍රෙස් 2.8 අනුවාදය අද නිකුත් කළ අතර එහි සිංහල අනුවාදය දැන් මොහොතකට පෙර නිකුත් කෙරුණා. දැන්ම නව අනුවාදය ලබාගන්න! ‍පරිවර්තන දෝෂ ඇත්නම් මෙහි ප්‍රතිචාරයක් සටහන් කිරීම මගින් දැනුම් දෙන්න :) </description>
2.7 නිකුත් කළා
		<description>ඊයේ වර්ඩ්ප්‍රෙස් 2.7 නිකුත් වුණ අතර අද දින 2.7 හි සිංහල අනුවාදය නිකුත් කිරීමට හැකිවුණා. මෙහි අතුරුමුහුණත් බොහෝ වෙනස් වී තිබෙන අතර සියලු කටයුතු පෙර අනුවාද වලට වඩා පහසුවෙන් ඉක්මණින් කිරීමේ හැකියාව ලබා දී තිබෙනවා. 2.7 හි තිබෙන නව විශේෂාංග රාශියක් අතරින් ස්වයංක්‍රීය යාවත්කාල කිරීම බොහෝ විශේෂයි. මේ මගින් ඉදිරියේදී ...</description>
ආයුබෝවන්!
		<description>සිංහල බ්ලොග් මැරතන් දවස් වල යාලුවො ටික නුවර ආපු වෙලාවෙ ඇතිවෙච්ච අදහසක් අද සාර්ථකව දියත් කරන්න හැකි වුණා. ඒ වෙන මොකක්වත් නෙවෙයි වර්ඩ්ප්‍රෙස් සිංහල බසින් නිකුත් කිරීම. ඔව් දැන් ඔබට වර්ඩ්ප්‍රෙස් බ්ලොග්කරණ මෘදුකාංගය සිංහල භාෂාවෙන් භාවිතා කරන්නට පුළුවන්. අද දින ඇරඹූ මෙම අඩවිය මගින් සිංහල වර්ඩ්ප්‍රෙස් පිළිබඳ නවතම තොරතුරු ඉදිරියට ...</description>