WordPress.org

News

2.7 නිකුත් කළා

2.7 නිකුත් කළා


ඊයේ වර්ඩ්ප්‍රෙස් 2.7 නිකුත් වුණ අතර අද දින 2.7 හි සිංහල අනුවාදය නිකුත් කිරීමට හැකිවුණා. මෙහි අතුරුමුහුණත් බොහෝ වෙනස් වී තිබෙන අතර සියලු කටයුතු පෙර අනුවාද වලට වඩා පහසුවෙන් ඉක්මණින් කිරීමේ හැකියාව ලබා දී තිබෙනවා. 2.7 හි තිබෙන නව විශේෂාංග රාශියක් අතරින් ස්වයංක්‍රීය යාවත්කාල කිරීම බොහෝ විශේෂයි. මේ මගින් ඉදිරියේදී නව නිකුතු ශ්‍රමිකව යාවත්කාල කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ. දැන්ම 2.7 ලබාගන්න.

One response to “2.7 නිකුත් කළා”

  1. ආ…

    එළ එළ !

    ප්ලගින සහ ස්‍වයං ස්ථාපනය සහ නව නිකුතු සව.යං ස්ථාපනය නියමයි.

    තීම්සුත් ඔහොද දාගන්න තිබ්බ නං මැක්සා

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ප්‍රවර්ග

Subscribe