2.8 තවමත් යාවත්කාල කරන්න කියනවද?

ඔබ 2.8 වෙත යාවත්කල කළ පසුවත් යාවත්කාල කිරීමක් ඇති බව පෙන්වන පණිවිඩය දකින්නට ඇත්නම්, ඒ ගැටළුව විසඳාගැනීම සඳාහා එය නැවත වරක් ස්වයංක්‍රීයව යාවත්කාල කරන්න. මෙම දෝෂය අද උදෑසන විසඳනු ලැබුවා. ඒ නිසා දෝෂය නොමැති නව අනුවාදය ලබාගැනීමෙන් එම කරදරයෙන් මිදිය හැකියි 🙂

1 thoughts on “2.8 තවමත් යාවත්කාල කරන්න කියනවද?

  1. Warning: touch() [function.touch]: Unable to create file D:\inetpub
    \vhosts\mobilelk.com\httpdocs/wp-content/redline.1.0.zip because
    Permission denied in D:\inetpub\vhosts\mobilelk.com\httpdocs\wp-admin
    \includes\file.php on line 175

    ලබාගැනීම අසාර්ථකයි. තාවකාලික ගොනුව සෑදිය නොහැක.

    මේ විදිහට වෙන්නේ ඇයි. වර්ඩ්ප්රේස් වලද තීම් මාරු කරනකොට.

ප්‍රතිචාරයක් ලබාදෙන්න