කන්ටැක් ෆෝර්ම් 7

Description

Contact Form 7 හට විවිධ සම්බන්ධතා පෝරම කළමනාකරණය කළ හැකි අතර, සරල සලකුණු කිරීමකින් ඔබට පෝරමය සහ තැපැල් අන්තර්ගතය නම්‍යශීලී ලෙස සකස් කළ හැකිය. පෝරමය Ajax බලයෙන් ඉදිරිපත් කිරීම, CAPTCHA, Akismet spam filtering යනාදිය සඳහා සහය දක්වයි.

ලේඛන සහ සහාය

You can find docs, FAQ and more detailed information about Contact Form 7 on contactform7.com. When you cannot find the answer to your question on the FAQ or in any of the documentation, check the support forum on WordPress.org. If you cannot locate any topics that pertain to your particular issue, post a new topic for it.

Contact Form 7 සඳහා ඔබගේ සහයෝගය අවශ්‍යයි

ඔබ වැනි පරිශීලකයින්ගේ දායකත්‍වයක් නොමැතිව මෙම නොමිලේ ප්ලගිනය සඳහා සංවර්‍ධනය හා සහයෝගය ලබා දීම දුෂ්කර ය. ඔබ Contact Form 7 භාවිතා කිරීමෙන් ප්‍රයෝජන ගෙන එය ප්‍රයෝජනවත් යැයි සිතන්නේ නම්, කරුණාකර පරිත්‍යාගයක් කිරීම සලකා බලන්න. ඔබේ පරිත්‍යාගය ප්ලගිනය අඛණ්ඩව වැඩිදියුණු කිරීමට සහ වඩා හොඳ පරිශීලක සහයෝගයක් ලබා දීමට සහය වීමට උපකාරී වේ.

පෞද්ගලිකත්‍ව දැන්වීම්

පෙරනිමි වින්‍යාසය සමඟ, මෙම ප්ලගිනයම එසේ නොකරයි:

  • රහසිගතව භාවිතා කරන්නන් සොයා ගන්න;
  • ඕනෑම පරිශීලකයෙකුගේ පුද්ගලික දත්ත දත්ත ගබඩාවට ලියන්න;
  • ඕනෑම දත්තයක් බාහිර සේවාදායක වෙත යවන්න;
  • කුකීස් භාවිතා කරන්න.

මෙම ප්ලගිනය තුළ ඔබ යම් යම් විශේෂාංග සක්‍රිය කළහොත්, සම්බන්ධක ආකෘති පත්‍රය ඉදිරිපත් කරන්නාගේ පුද්ගලික දත්ත, ඔවුන්ගේ IP ලිපිනයද සේවා සපයන්නා වෙත යැවිය හැක. මේ අනුව, සැපයුම්කරුගේ පෞද්ගලිකත්‍ව ප්‍රතිපත්තිය තහවුරු කිරීම රෙකමදාරු කරනු ලැබේ. මෙම අංග ඇතුළත් වේ:

නිර්දේශිත ප්ලගීන

පහත දැක්වෙන ප්ලගීන Contact Form 7 භාවිතා කරන්නන් සඳහා නිර්දේශ කෙරේ:

  • තකායුකි මියෝෂි විසින් Flamingo – Flamingo සමඟ ඔබට ඉදිරිපත් කළ පණිවිඩ දත්ත පද්ධතිය තුළ සම්බන්ධතා ආකෘති මඟින් සුරැකිය හැක.
  • Bogo by Takayuki Miyoshi – Bogo is a straight-forward multilingual plugin that does not cause headaches.

පරිවර්තන

You can translate Contact Form 7 on translate.wordpress.org.

Screenshots

  • screenshot-1.png

Blocks

This plugin provides 1 block.

  • Contact Form 7

Installation

  1. සම්පූර්ණ contact-form-7 folder to the /wp-content/plugins/ නාමාවලිය වෙත උඩුගත කරන්න.
  2. හරහා ප්ලගිනය සක්‍රිය කරන්න Plugins screen (Plugins > Installed Plugins).

ඔබේ වර්ඩ්ප්‍රෙස් පරිපාලක තිරය තුළ ඔබට Contact මෙනුවක් සොයා ගත හැකිය.

මූලික භාවිතය සඳහා, plugin’s website බලන්න.

FAQ

Contact Form 7 සමඟ ඔබට ගැටලු හෝ ගැටලු තිබේද? මෙම ආධාරක නාලිකා නිසි පරිදි භාවිතා කරන්න.

  1. Docs
  2. FAQ
  3. Support forum

Support

Reviews

සැප්තැම්බර් 23, 2022
I find that for most recent releases I have to defer updates and edit css to get visible (black) text in the status field. /var/www/html/wp-content/plugins/contact-form-7/includes/css/styles.css Maybe this is a hacky fix, but it gets us by... .wpcf7 form .wpcf7-response-output { margin: 2em 0.5em 1em; padding: 0.2em 1em; border: 2px solid #00a0d2; /* Blue */ color: black; /* Add this line */ }
සැප්තැම්බර් 12, 2022
WP 6.0.2 PHP 8.1.9 Unfortunately, today I found that the module does not send messages unless, I am logged in as administrator. Visitors to the site therefore, cannot currently send me any messages via the form!
සැප්තැම්බර් 4, 2022
sehr einfach zu bedienen und zuverlässig. Vielen Dank!
අගෝස්තු 31, 2022
Before, it was easy to set it up. Everything seems working then. Now, I noticed how this plugin always get conflicted with other plugins. Worst is the steps to resolve the conflict with a lot of configuration that needs to be done. This is very time consuming and other plugins will be greatly affected by these changes that they require you to do. I have had enough of this!!! I am now moving to other useful and relevant form plugin.
අගෝස්තු 16, 2022
Plugin com erros, envia formulários em branco, mesmo com campos obrigatórios não preenchidos. Sem suporte para dar uma solução
Read all 1,976 reviews

Contributors & Developers

“කන්ටැක් ෆෝර්ම් 7” is open source software. The following people have contributed to this plugin.

Contributors

“කන්ටැක් ෆෝර්ම් 7” has been translated into 64 locales. Thank you to the translators for their contributions.

Translate “කන්ටැක් ෆෝර්ම් 7” into your language.

Interested in development?

Browse the code, check out the SVN repository, or subscribe to the development log by RSS.

Changelog

වැඩි විස්තර සඳහා නිකුතු බලන්න.

5.6.3

https://contactform7.com/contact-form-7-563/

5.6.2

https://contactform7.com/contact-form-7-562/

5.6.1

https://contactform7.com/contact-form-7-561/

5.6

https://contactform7.com/contact-form-7-56/

5.5.6

https://contactform7.com/contact-form-7-556/

5.5.5

https://contactform7.com/contact-form-7-555/

5.5.4

https://contactform7.com/contact-form-7-554/

5.5.3

https://contactform7.com/contact-form-7-553/

5.5.2

  • REST API: Removes argument schema reference that causes error when the form has ‘id’ field.
  • Changes method names that are reserved in PHP 5.6.

5.5.1

  • Fixed: Reserved keyword was used in PHP class constant name.
  • Fixed: Uncaught TypeError on in_array() call.

5.5

https://contactform7.com/contact-form-7-55/