← Back

දෙදහස් පහළොව

WordPress.org

අපගේ 2015 සාමාන්‍ය තේමාව පිරිසිදු, බ්ලොග්-ඉලක්ක කරගත්, පැහැදිලි බව සඳහා නිර්මිතය. දෙදහස් පහළොවෙහි සරල, ඍජු අක්ෂර ක්‍රමය විවිධ තිර ප්‍රමාණ වල කියවීමට ද, බහු භාෂා සඳහා ද ගැලපේ. අප එය නිර්මාණය කළේ ප්‍රථම-ජංගම ලඟාවීමක් ඇසුරෙන්, ඔබේ අමුත්තන් ස්මාට්ෆෝනයකින්, ටැබ්ලට්, ලැප්ටොප් හෝ ඩෙස්ක්ටොප් පරිගණයකින් ආදී කුමකින් පිවිසුණත්, ඔබේ අන්තර්ගතයට ප්‍රධාන අවධානය ලැබෙන ලෙසය.

Download

twentyfifteen.4.0.zip

Patterns