ආයුබෝවන්!

වර්ඩ්ප්‍රෙස් සිංහල අඩවියට සාදරයෙන් පිළිගනිමු. වර්ඩ්ප්‍රෙස් යනු වෙබ් ප්‍රමිතීන්, භාවිත හැකියාව, අලංකාරය යන සියල්ලටම මුල් තැන ලබාදෙන නවීන බ්ලොග්කරණ මෘදුකාංගයකි. වර්ඩ්ප්‍රෙස් නොමිලේ ලබාදෙන මෘදුකාංගයක් වන අතර එය මිළ කළ නොහැකි වටිනාකමකින් යුක්ත වන්නකි.

කෙටියෙන්ම කිවහොත්, වර්ඩ්ප්‍රෙස් යනු ඔබේ බ්ලොග්කරණ මෘදුකාංගයයි.